QTR Reflection Sensor Array

QTR Reflection Sensor Array මෙන්න ඉන්නවා වැඩකාරය . Pololu QTR reflection sensor array. මේක line followings රොබෝලා වෙනුවෙන්ම pololu සමාගමෙන් හදපු IR sensor array එකක් . අද වෙනකොට line following robotics වල නැතුවම බැරි කෙනෙක් කිව්වට මම වැරදි නෑ කියලත් හිතෙනවා . Pololu බඩු සෑහෙන ගන්න . ඒවගේම තමයි ඉතින් quality එකත් . ඔයාලට ඉස්සරහට හිතේවි QTR sensor එක මෙහෙමනම් මෙයාලගේ අනිත් robotics equipment මොනතරම් performance ද කියලා . හැබැයි මේවා නෑ කියලා robotics කරන්න බෑ කියලා කොහෙවත් සඳහන් වෙලා නෑ හරිද ? මේ sensor panel එකට Arduino වලට එන QTRSensors.h library එක අපිට මේ වැඩේ කරන්න ගොඩක් උදව් කරනවා . ( මේක වෙනව Arduino library manager එකෙන් download කරලා install කරගන්න වෙනවා ) සාමාන්‍ය line tracking sensors වගේ නෙවෙයි , මේකට කිසියම් බුද්ධියක් ආරූඩ කාරලා වගේ දැනෙනෙවා , විශේෂයෙන්ම මේකෙ තියෙන calibration, readline වගේ advanced function නිසා . Readline method එක ගැන කිව්වොත් එකට පුළුවන් sensor එකට යටින් හරියටම black line කොතනද , මොන sensors යටින්ද කියලා calculate කරලා කියන්න . නික...