Posts

Showing posts with the label Robotics

Bluetooth Controlled Robot Car

Image
මුලින්ම අපි ඉගෙන ගන්න යන්නේ ඉතා සරල දෙයක්. මෙහි අරමුණ වන්නේ Bluetooth සම්බන්ධයක් හරහා Android app මගින් සරල ආකාරයේ කුඩා Arduino රොබෝ පැදවීමයි . මෙම රොබෝ සැදීම ඉතා සරලය. දුරස්ථ පාලකයා නැත්නම් remote එක ලෙස Android phone එකක් භාවිත කරයි. internet භාවිත කර මෙම robo සාදන ආකාරය සොයාගත හැක. සෙල්ලම් කාරයක් ඉතා පහසුවෙන් remote control කාරයක් බවට පත් කල හැක.නමුත් මෙහිදී අපි පෙන්නන්නේ පහසුවෙන් සොයාගත හැකි කොටස් භාවිතයෙන් කරන ආකාරයයි. අපි දැන් මේ project එකට අවශ්‍ය කොටස් බලමු. Arduino බෝඩ් එකක් L298N motor-driver එකක් Bluetooth module HC-05 DC Motors දෙකක් Battery (5v) chassis (චැසිය මෝටර සහ අනෙක් කොටස් සවි කිරීමට) ball caster ASSEMBLING THE CHASSIS මේ රොබෝ හැදීමට භකරන හිස් board එකයි . සිරීම් වළක්වා ගැනීමට එය මත කඩදාසි තට්ටුවක් අලවා  ඇත. එය තබා ගැනීම හෝ ඉවත් කිරීම ඔබේ තීරණයකි. එය ඉවත් කල  පසු ඔබට විනිවිද පෙනෙන පැහැදිලි තහඩුවක් ලැබේ. ATTACHING MOTORS පළමුව motor දෙක අරගෙන ඒවාට wire පාස්ස්ස ගන්න ඕන. පරිස්සමට බවුත් එක භාවිතා කරන්න. මෝටර් දෙකේ noise අඩු කිරීමට ඒවා හ...

Arduino

Image
අපි අද ඉගෙන ගන්න යන්නේ රොබෝ සාදන විට නැතිවම බැරි microcontroller ගැන. එය රොබෝගේ මොලය වගේ. microcontroller එකක් යනු programable Input/output පර්යන්ත සහිත තනි IC එකක් තුල තැනු කුඩා පරිගණක ඒකකයකි. එය program කිරීමෙන් රෝබෝගෙන් අපට අවශ්‍ය කටයුතු කරගත හැක. What is an Arduino Arduino කියන්නෙ  open-source platform එකක් අපිට පුලුවන් ඒක පාවිච්චි කරලා ඕනෙම සංකීර්ණ පරිපථයක් ලේසියෙන්ම  හදාගන්න අපිට කරන්න තියෙන්නේ Arduino බෝඩ්  එක අරගෙන program කර ගන්න එක විතරයි. Program කරන එකත් ලේසි වෙන විදියටතමයි මේ Arduino කියන platform එක design කරල තියෙන්නෙ.Arduino එක program කරන් අපි use කරන්නෙ Arduino programming language එක. අපිට ගන්න පුලුවන් Arduino models ගොඩක් තියෙනවා වැඩිපුරම වගේ use කරන එක තමයි ArduinoUNO කියන්නේ අපිට ඒ මොඩෙල් එකේ එකක් රු.1000 කට වගේ ගන්න පුලුවන් ඕනේ නම් අපිට ගෙදරදීම හදාගන්නත් පුලුවන්. එකට නම් පොඩි electronic දැනුමක් අවශ්‍ය වෙනවා. :-) Why do we use Arduino Arduino use කරන මුලිකම හේතුව තමයි use කරන තියෙන පහසුව. ඒක use කරන කිසිම කෙනෙකුට ලොකු programmi...

Introduction to Robotics

යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව හා විද්‍යුත් හා තොරතුරු ඉංජිනේරු විද්‍යාව එක්තැන්වන මංසන්ධිය, එහි සුසංයෝගය මුළු ලෝකයම නව මාවතකට යොමුකරයි.යාන්ත්‍රික මිනිසුන් නිර්මාණය කිරීමේ මාවත එම මාර්ගයයි.මේ සුසංයෝගය එක් වන තැන නිර්මාණය වන රොබෝ තාක්‍ෂණික විශය තුලින් අප හට මහත් ප්‍රතිලාභ අත්වේ.ඒවානම් අපගේ ජීවිතය වඩා පහසුවීම,ස්වංක්‍රීයව ක්‍රියාත්මක වන ආරක්‍ෂක පද්ධති නිසා අපගේ ආරක්‍ෂාව වඩා තහවුරු වීමද දැක්විය හැක.තවද ස්වංක්‍රීයව ක්‍රියාකාරන යන්ත්‍ර නිසා නිෂ්පාදන ක්ෂේත්‍රයේද මහත් වර්ධනයක් සිදුවී ඇත.අනාගතයේ අපගේ ජීවිතය ස්වංක්‍රීයව රොබෝ තාක්‍ෂණය මත මහත්සේ පදනම් වනු ඇත.මේ මාර්ගය තුල පියමං කරන මිනිසා යම් දිනක සිදු කරන ආශ්චර්ය සිතාගත හැකිවේද?             රොබෝ තාක්‍ෂණිය විෂය පරාසය ඉතා විශාලය.අපට එය පහත ලෙස බෙදා වෙන්කල හැක. ·          Industrial Robots ·          Domestic or Household Robots ·          Medical Robots ·   ...