Introduction to Robotics

යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව හා විද්‍යුත් හා තොරතුරු ඉංජිනේරු විද්‍යාව එක්තැන්වන මංසන්ධිය, එහි සුසංයෝගය මුළු ලෝකයම නව මාවතකට යොමුකරයි.යාන්ත්‍රික මිනිසුන් නිර්මාණය කිරීමේ මාවත එම මාර්ගයයි.මේ සුසංයෝගය එක් වන තැන නිර්මාණය වන රොබෝ තාක්‍ෂණික විශය තුලින් අප හට මහත් ප්‍රතිලාභ අත්වේ.ඒවානම් අපගේ ජීවිතය වඩා පහසුවීම,ස්වංක්‍රීයව ක්‍රියාත්මක වන ආරක්‍ෂක පද්ධති නිසා අපගේ ආරක්‍ෂාව වඩා තහවුරු වීමද දැක්විය හැක.තවද ස්වංක්‍රීයව ක්‍රියාකාරන යන්ත්‍ර නිසා නිෂ්පාදන ක්ෂේත්‍රයේද මහත් වර්ධනයක් සිදුවී ඇත.අනාගතයේ අපගේ ජීවිතය ස්වංක්‍රීයව රොබෝ තාක්‍ෂණය මත මහත්සේ පදනම් වනු ඇත.මේ මාර්ගය තුල පියමං කරන මිනිසා යම් දිනක සිදු කරන ආශ්චර්ය සිතාගත හැකිවේද?
            රොබෝ තාක්‍ෂණිය විෂය පරාසය ඉතා විශාලය.අපට එය පහත ලෙස බෙදා වෙන්කල හැක.
·         Industrial Robots
·         Domestic or Household Robots
·         Medical Robots
·         Service Robots
·         Military Robots
·         Entertainment Robots
·         Space Robots
·         Hobby and Competition Robots

මෙමගින් අප බලාපොරොත්තු වන්නේ ඹ්නෑම කෙනෙකුට පහසුවෙන් හා අඩු මුදලකින් robo වරයෙක් සාදා ගැනීම සදහා අත්වැලක් ලබාදීමයි

Comments

Popular posts

QTR Reflection Sensor Array

Arduino