Arduino
What is an Arduino
Arduinoකියන්නෙ open-source platform එකක් අපිට පුලුවන් ඒක පාවිච්චි කරලා ඕනෙම සංකීර්ණ පරිපථයක් ලේසියෙන්ම හදාගන්න
අපිට කරන්න තියෙන්නේ Arduino බෝඩ් එක අරගෙන program කර ගන්න එක විතරයි.
Program කරන එකත් ලේසි වෙන විදියටතමයි මේ Arduino කියන platform එක design කරල තියෙන්නෙ.Arduino එක program කරන් අපි use කරන්නෙ Arduino programming language එක.
අපිට ගන්න පුලුවන් Arduino models ගොඩක් තියෙනවා වැඩිපුරම වගේ use කරන එක තමයි ArduinoUNO කියන්නේ අපිට ඒ මොඩෙල් එකේ එකක් රු.1000 කට වගේ ගන්න පුලුවන් ඕනේ නම් අපිට ගෙදරදීම හදාගන්නත් පුලුවන්. එකට නම් පොඩි electronic දැනුමක් අවශ්‍ය වෙනවා. :-)
https://www.arduino.cc/en/Guide/Introduction
2)Download and install Arduino IDE
Program කරන එකත් ලේසි වෙන විදියටතමයි මේ Arduino කියන platform එක design කරල තියෙන්නෙ.Arduino එක program කරන් අපි use කරන්නෙ Arduino programming language එක.
අපිට ගන්න පුලුවන් Arduino models ගොඩක් තියෙනවා වැඩිපුරම වගේ use කරන එක තමයි ArduinoUNO කියන්නේ අපිට ඒ මොඩෙල් එකේ එකක් රු.1000 කට වගේ ගන්න පුලුවන් ඕනේ නම් අපිට ගෙදරදීම හදාගන්නත් පුලුවන්. එකට නම් පොඩි electronic දැනුමක් අවශ්‍ය වෙනවා. :-)
Why do we use Arduino
Arduino use කරන මුලිකම හේතුව තමයි use කරන තියෙන පහසුව. ඒක use කරන කිසිම කෙනෙකුට ලොකු programming knowledge එකක් ඕනේ නෑ logically වෙන්න ඕනේ දේ හිතල එක පිළිවෙලකට ලියන්න විතරයි තියෙන්නෙ. තව දෙයක් තමයි අපිට කරන්න ඕනේ වැඩේට ගැලපෙන විදියට models ගොඩක් තියෙන එක. ඒහැම දෙයක්ම වගේ ඉතාම සාදාරන මිලකට අපිට ගන්න පුලුවන්.https://www.arduino.cc/en/Guide/Introduction
Getting start with an Arduino
1)Components of an Arduino
1. Power connector
2. Atmega328p (for Arduino UNO)
3. GPIOs (general purpose input outputs)
4. Reset button
5. USB port
2)Download and install Arduino IDE
Arduino IDE එක කියන්නේ අපි Arduino එක program කරන් use කරන software එක මේක අපිට Arduino site එක තියෙන downloads කියනlink එකට ගියාම download කරගන්න පුලුවන් ඊට පස්සේ සාමාන්‍ය software එකක් install කරන විදියටම install කරගන්න පුලුවන්.
3)Connecting the Arduino to the computer
Softwareඑක install කරාට පස්සේ අපිට කරන්න තියෙන්නෙArduino එක computer එකේ USB එකට් plug කරලා program එක ලියලArduino එකට upload කරන එක විතරයි
මුලින්ම අපි Arduino එක connect කරාට පස්සේ program එක upload කරන්න කලින් software එකට අපි use කරන Arduino board (model) එක මොකක්ද කියල කියන්න ඕනේ ඒ වගේම use කරන port එක මොකක්ද කියලත් කියන්න ඕනේ.
එක කරන පුලුවන් tools කියන menu එකෙන් ඒ menu එකේ තියෙන board කියන sub-menu එකන් board එකත් port කියන sub menu එකන් port එකට් සෙට් කරන්න පුලුවන්
2)Setup routine
Arduino code එකක ප්‍රදාන කොටස් 2 ක් තියෙනවා. ඒ 2ක අපි setup routine සහ loop routine කියල හදුන්වනවා.
අපි code එක upload කරලා මුලින්ම Arduino එකටpower දුන්නම වෙන්නේ අපි setup routine එකේ ලියල තියෙන දේ ඒකියන්නේ අපි ලියපු program එක run වෙන්න පටන් ගන්නේ setup routine එකෙන්.
3)Loop routine
ඊලගට තියෙන ප්‍රදාන කොටස තමයි loop routine එක. ඒකට ගොඩක් වෙලාවට main program එක කියලත් කියනවා මේ routine එකේ තියෙන විශේෂ දේ තමයි ඒක run වෙලා ඉවර උන ගමන් ආයෙම ඒ routine එකම මුල ඉඳල run වෙන්න පටන් ගන්න එක. මේක අපි power supply කරන එක නවතින තුරු දිගින් දිගටම වෙනවා.
4)Bunch of code lines
How to program an Arduino
1)Check Arduino board and portමුලින්ම අපි Arduino එක connect කරාට පස්සේ program එක upload කරන්න කලින් software එකට අපි use කරන Arduino board (model) එක මොකක්ද කියල කියන්න ඕනේ ඒ වගේම use කරන port එක මොකක්ද කියලත් කියන්න ඕනේ.
එක කරන පුලුවන් tools කියන menu එකෙන් ඒ menu එකේ තියෙන board කියන sub-menu එකන් board එකත් port කියන sub menu එකන් port එකට් සෙට් කරන්න පුලුවන්
2)Setup routine
Arduino code එකක ප්‍රදාන කොටස් 2 ක් තියෙනවා. ඒ 2ක අපි setup routine සහ loop routine කියල හදුන්වනවා.
අපි code එක upload කරලා මුලින්ම Arduino එකටpower දුන්නම වෙන්නේ අපි setup routine එකේ ලියල තියෙන දේ ඒකියන්නේ අපි ලියපු program එක run වෙන්න පටන් ගන්නේ setup routine එකෙන්.
3)Loop routine
ඊලගට තියෙන ප්‍රදාන කොටස තමයි loop routine එක. ඒකට ගොඩක් වෙලාවට main program එක කියලත් කියනවා මේ routine එකේ තියෙන විශේෂ දේ තමයි ඒක run වෙලා ඉවර උන ගමන් ආයෙම ඒ routine එකම මුල ඉඳල run වෙන්න පටන් ගන්න එක. මේක අපි power supply කරන එක නවතින තුරු දිගින් දිගටම වෙනවා.
4)Bunch of code lines
- pinMode(pin,mode);
- digitalWrite(pin,state);
- digitalRead(pin);
මේ method එකෙන් අපිට පුලුවන් pin එකක් තියෙන state එක මොකක්ද කියල බලාගන්න ඒ කියන්නේ අපි switch එකක් pin එකකට connect කරල එක ON ද OFF ද කියලබලාගන්න මේ method එක use කරන් පුලුවන්.
- analogWrite(pin,value);
මේ method එකට් digitalWrite(); වගේම තමයි නමුත් එකේ වගේ state එක HIGH උනාම වෝල්ට් 5 ක් දෙනවා වෙනුවට අපිට පුලුවන් 0-5 කියන අතරේ තියෙන ඕනෙම වෝල්ට් අගයක් දෙන්න ඒ කියන්නේ අපිට් LED එකක් බාගෙට ON කරන ඕනේ නම් (DIM කරන ඕනේ නම් ) අපිට මේ method එක use කරන පුලුවන්.
මේ method එක use කරනකොට අපිට state එක වෙනුවට දෙන්න වෙනවා කොච්චර voltage එකක් pin එකෙන් එලියට දෙන්න ඕනෙද කියල නමුත් එක අපිට කෙලින්ම voltage එකක් විදියට දෙන්න බැහැ එකට අපිට 0-255 අතරේ තියෙන අගයකට පරිවර්තනය කරල දෙන්න වෙනවා.
- analogRead(pin);
මේ method එකෙන් අපිට පුලුවන් analog pin එකක තියෙන voltage එක කීයක් ද කියල බලාගන්න. මේ method එකෙත් කලින් එකේ වගේම කෙලින්ම voltage අගයක් ලැබෙන්නේ නැහැ ඒ වෙනුවට 0-1023 අතරේ තියෙන අගයක් ලැබෙනවා එක අපිට 0-5 තියෙන අගයකට පරිවර්තනය කරගන්න වෙනවා.
Comments
Post a Comment